Motion Picture Mafia Studio

Games Articles & Reviews

Ad 1
graphics-rendering-pipeline

3D Graphics වැඩ කරන්නේ කොහොමද? | Graphics Rendering Pipeline Sinhala

By SANA

වීඩියෝ ගේම් එකක graphics 0 සහ 1 වලින් රියලිස්ටික් රූප බවට පත් වෙන හැටි සරලව. Vertex Shading, Rasterization සහ Fragment Shading ගැන සම්පූර්ණ විස්තරය.

Read More
history-of-minecraft-notch-story

Minecraft හැදුණු හැටි: From RubyDung to Minecraft

By SANA

අපි අද කතා කරමු ලෝකෙ වැඩිම පිරිසක් සල්ලි දීලා ගත්ත ගේම් එක, ඒ කියන්නේ Minecraft ගැන. මේක හැදුණේ කොහොමද? මේක පිටුපස ඉන්න අමුතුම චරිතය කවුද? අපි ඒ ගැන විස්තරේ බලමු...

Read More
empress-the-pirate-queen-story

Empress: ගේමින් ලෝකය සෙලවූ "Pirate Queen" ගේ කතාව

By SANA

වීඩියෝ ගේම්ස් පයිරේට් කරන ලෝකයේ නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් දන්නා නමක් තමයි Empress. ඇයව හඳුන්වන්නේ ඉතිහාසයේ බිහිවුණු දක්ෂතම සහ ඒ වගේම අමුතුම හැකර්වරිය විදිහටයි....

Read More
how-game-cracking-works

How Games are Cracked? Denuvo & DRM Explained in Sinhala

By SANA

වීඩියෝ ගේම්ස් ක්‍රැක් කරන්නේ කොහොමද? Denuvo සහ DRM ආරක්ෂණ පද්ධති බිඳදමන රහස් ගැන සිංහලෙන් දැනගන්න....

Read More
best zombie

ලෝකයේ මෙතෙක් බිහිවුණු හොඳම සොම්බි ගේම්ස් 10ක්

By SANA

අද අපි කතා කරන්න යන්නේ ගේමින් ලෝකයේ කවදාවත් එපා වෙන්නේ නැති, හැම තත්පරයකම ඇඩ්‍රිනලින් වැඩි කරන සොම්බි ගේම්ස් ගැන...

Read More
elden-ring

Elden Ring Game Explained in Sinhala - Lands Between අබිරහස

By SANA

අද අපි කතා කරන්න යන්නේ මෑත කාලයේ ගේමින් ලෝකයේ ලොකුම පෙරළියක් කරපු, challenges වලට ආස කරන ගේමර්ස්ලා අතර පට්ටම ජනප්‍රිය ගේම් එකක් ගැන. ඒ තමයි Elden Ring.

Read More
john wick

John Wick New AAA Video Game Explained in Sinhala - ජෝන් වික්ගේ අලුත්ම ගේම් එක

By SANA

ඔන්න එහෙනම් gaming ලෝකයේ මෑතකදී ඇහුණු පට්ටම ආරංචියක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. "බබා යාගා" (Baba Yaga) එහෙමත් නැත්නම් අපි හැමෝම ආදරේ කරන John Wick ගේ අලුත්ම වීඩියෝ ගේම් එක ගැන දැන් තොරතුරු එළියට එන්න පටන් අරන් තියෙනවා...

Read More
tlou

The Last of Us Game Story Explained in Sinhala - ජොයෙල් සහ එලීගේ අරගලය

By SANA

අද අපි කතා කරන්න යන්නේ ගේම් එකක් වුණත්, next level ෆිල්ම් එකක් බලනවා වගේ අත්දැකීමක් දෙන, හදවතටම දැනෙන කතාවක් ගැන. ඒ තමයි The Last of Us...

Read More
multiplayer-games

ආසාවෙන් Multiplayer ගේම් ගැහුවට ඒකෙ ඉතිහාසය හොයල බැලුවද?

By Uditha

ඉතින් මුලින්ම කතා කරන්න ඕන Multiplayer ගේම් කියන්නෙ මොකක්ද කියල, Multiplayer ගේම් කියන්නෙ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට එකවර සම්බන්ධ වෙලා සෙල්ලම් කරන්න පුළුවන් ගේම්...

Read More
controlled-access-folder-feature

පරන PC Games වැඩ නොකරන්න හේතුවක් වෙන "Controlled Folder Access" feature එක ගැන කතා කරමු.

By Kane

අපේ community එකේ ඉන්න ඔයාල ගොඩ දෙනෙක් PC Games play කරල ඇති / කරනව ඇති. ඒ වගේම ඔයා play කරන සමහරක් games save වෙන්නෙ user Documents...

Read More
game_awards_2025

All categories and Winners for The Game Awards 2025

By SANA

The Game Awards 2025 results are here! Find out which game won Game of the Year (GOTY) and see the complete list of winners for every category.

Read More
game_awards_2025

Game Awards 2025 Nominees: Full List & GOTY Contenders

By SANA

Creatorsලා සහ Publishersලා 150කට අධික සංඛ්‍යාවක් ඇතුළත් ඡන්ද විමසීමකින් පස්සේ The Game Awards 2025 nominees ප්‍රකාශය කරා...

Read More
steam-hardware-lineup

New Steam Hardware: Steam Machine, Steam Frame VR & Controller Revealed

By SANA

Steam Hardware series එකේ ඊළග hardware තුන Valve විසින් පෙරේදා(13) annouce කරා. Steam Deck එකේ success එකත් එක්ක මේ devices වලට හොද audience එකක් ඉදියි කියලා හිතා ගන්න පුලුවන්...

Read More
upcoming 2026

2026 Upcoming Games Release Schedule

By SANA

ඔයාලා 2026 release වෙනකන් බලන් ඉන්න games වල dates MPM අපි list කරලා breakdown කරලා තියනවා. ඒ වගේ අලුතෙන් announce කරන games මේ list එකට add කරනවා...

Read More
upcoming 2025

2025 Upcoming Games Release Schedule

By SANA

ඔයාලා 2025 release වෙනකන් බලන් ඉන්න games වල dates MPM අපි list කරලා breakdown කරලා තියනවා. ඒ වගේ අලුතෙන් announce කරන games මේ list එකට add කරනවා...

Read More
Top survival games

Top Survial Games

By SANA

එකම විදියේ survival games නිර්මාණය වෙන්නේ ඉතාම කලතුරකින්. ඒ අතරින් හොදම ඒවා තීරනය කරන එක ටිකක් අමාරු වැඩක්...

Read More
Steam

Steam Dropping Support for Windows 10 32-Bit

By SANA

Valve විසින් ඊයේ(සැප්තැම්බර් 18) දින Steam platform එක support කරන අවසාන 32bit OS එක වන Windows 10 32bit...

Read More
Minecraft

Minecraft නිර්මාණකරු Markus Persson aka: Notch' Minecraft දෙවන game එකක් නිර්මාණය කරන බවට ඉගි පල කරයි.

By Kane

Notch මෙසේ ප්‍රකාශ කරන්නේ fan poll එකක result වලට පසුවය. එහි නම 'Minecraft 2'...

Read More
Rtx50

New NVIDIA RTX 50 Series

By SANA

ලෝකේ අංක එකේ Multinational technology Company එකක් වන Nvidia විසින් ඔවුන්ගේ මීලග GPU Series එක වන RTX 50 Series...

Read More
💖 Support Us