Motion Picture Mafia Studio

🌙 ☀️

NVIDIA RTX 50 Series

RTX50

ලෝකේ අංක එකේ Multinational technology Company එකක් වන Nvidia විසින් ඔවුන්ගේ මීලග GPU Series එක වන RTX 50 Series එක CES 2025 අතරතුරදී හදුන්වා දෙන ලදී. RTX 50 Series එකේ RTX 5090, RTX 5080, RTX 5070 Ti, RTX 5070 යන GPUs වලින් සමන්විත වන බව නිකුත් කරන ලදී. RTX 50 Series එක NVIDIA Blackwell architecture (A new class of AI Superchip) තාක්ෂණයෙන් බලගැන්වී ඇති අතර, තවද AI enhancements වලින් සමන්විත වන බැවින් බොහෝ gamers ලාගේ performance boosts ගැන සිහින සැබෑ වී ඇත.

Key Specifications:

AI technology සමන්විත DLSS 4 මගින් extra frames per second generate කරනු ලැබේ. එයින් අදහස් වන්නේ Ultimate gaming experience එකක් gameplay අතරතුර ලබා ගත හැකි බවයි.

GDDR7 Memory and PCIe Gen 5 technology එකෙන් සමන්විත පළමු GPUs Series එක වන්නේ RTX 50 Series එකයි.

DisplayPort 2.1b Support: මේ මගින් high resolutions and refresh rates for better viewing experience එකක් ලබා ගැනීමට හැකි වේ.

By SANA

WhatsApp