Support Motion Picture Mafia

පසුගිය ටිකේ ටිකක් වැඩිපුර PC Games වැටෙනවා දකින්න ඇති ඔයාල. මොකද අපි ටිකක් පරන ක්‍රමයක් නැවත හදාගත්තා PC Games upload කරන්න. නමුත් මේ trick එක නොමිලේ කරන්න බෑ, සරලවම කිව්වොත් මේකට අපි අතින් සල්ලි දාල දැනට කරන්නේ. ඉතින් අපි අපේ groups මාසෙකට පොඩි ගානකට VIP කරන එක ගැන හිතුවා. නමුත් මෙච්චර කාලයක් නොමිලේ කරන් ආපු නිසාත්, Free ගන්න පුලුවන් දේවල් සල්ලි වලට විකුනන්න තියෙන අකමැත්ත නිසාත් එහෙම නොකරන්න අපි තීරනය කලා. නමුත් අපේ සල්ලි වලින් PC Games upload කරන්නත්, අපේ site එකට hosting ගෙවන්නත් අමාරු බව අපිට හොදටම තේරෙනවා. ඉතින් අපි තීරණය කලා ඔයාලගෙන් donations බාරගන්න.

මේ දේ කරන්නෙ ඔයාල සහ අපි යන දෙගොල්ලොගෙම යහපත ගැන හිතලා. නැත්තන් අපිට පුලුවන් අනික් ගොඩක් අය වගේ Group එකක් ගැම්මට පටන් අරන් ටික කාලයක් කරල නවත්තලා දාන්න. අපි හොදට හිතල ගත්ත තීරණයක් මේක.

ඒ වගේම ඒ සමගම අපි Donorsලට විශේෂ වරප්‍රසාද දෙන්න තීරනය කලා. මේ ඒවායින් කීපයක්:

Basic

LKR 150 / Month
  • MPM Gaming telegram communities වලට Direct Access දෙනවා.
  • MPM Bot Group Access - ඔයාට direct links WhatsApp Documents විදියට ගන්න පුලුවන්. ඊට අමතරව තව ගොඩක් ගොඩක් වැඩ කරන්න පුලුවන්.
  • Internet එකෙන් හොයාගන්න පුලුවන් අවශ්‍ය ඕනෑම movie එකක් series එකක් පැය 24ක් ඇතුලත WhatsApp හෝ අත්‍යවශ්‍ය නම් Telegram, upload කරදීම. (විශාල series සදහා වඩා වැඩි කාලයක් ගත ගතවිය හැක. ඒ වගේම විශාල series සදහා සීමා සහිතයි.)
  • 2 GB ට අඩු Softwares, Files WhatsApp හෝ Telegram upload කරදීම හෝ අවශ්‍ය නම් Direct Link එකක් ලබාදීම.
Become Basic Donor

Silver

LKR 300 / Month
  • Basic මට්ටමේ වාසි සියල්ල සමග
  • FitGirl හා DODI sites දෙකේ පවතින අවශ්‍ය ඕනෑම game එකක් දින කිහිපයක් ඇතුලත WhatsApp හෝ අත්‍යවශ්‍ය නම් Telegram, upload කරදීම.
  • ඔබට අවශ්‍ය telegram files සදහා දිගු කාලයක් online පවතින direct link එකක් පැය 24ක් ඇතුලත ලබාදීම.
  • 8 GB ට අඩු Softwares, Files WhatsApp හෝ Telegram upload කරදීම හෝ අවශ්‍ය නම් Direct Link එකක් ලබාදීම.
Become Silver Donor

Gold

LKR 500 / Month
  • Silver මට්ටමේ වාසි සියල්ල සමග
  • Internet එකේ පවතින ඕනෑම file එකක් (NSFW දේවල් අදාල නොවේ.) WhatsApp හෝ අත්‍යවශ්‍ය නම් Telegram, upload කරදීම. (files පිලිබද වගකීමක් අපි දරන්නේ නැත.)
  • ඔයාල Telegram එකෙන් එවන video files, size එක ගොඩක් අඩු වෙන විදියට encode කරල දෙනවා.
Become Gold Donor

Platinum

LKR 700 / Month
  • Gold මට්ටමේ වාසි සියල්ල සමග
  • ඔබට අවශ්‍ය ඕනෑම movie / series එකක සිංහල subtitles අප විසින් නිර්මාණය කරදීම. (විශාල series සදහා ගතවන කාලය වැඩි විය හැක.)
  • තව මෙතන නැති ඒත් අපෙන් සේවාවක් විදියට ගන්න පුලුවන් දේවල් තියෙනවා කියල හිතනවනම් අපිට msg එකක් දාල ඒ ගැන අහන්න ඔයාලට පුලුවන්!
Become Platinum Donor