Home Movies TV Series Anime Gaming The Lab Updates 💖 Support Us

Welcome to

The Lab

Level up your brain

11 Articles

Latest Articles

No articles found.
gta 6 extended look

GTA 6 Extended Gameplay මුලින්ම Netflix වල Premiere කරන්නේ ඇයි?

Grand Theft Auto 6 හි අලුත්ම Extended Gameplay එක YouTube එකට කලින් Netflix හරහා premiere කිරීමට Rockstar සමාගම ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැබෑ හේතුව.

rtx spark

Nvidia RTX Spark: PC වලට එන අලුත්ම AI සුපිරි Chip එක ගැන සිංහලෙන්.

Computex 2026 හිදී Nvidia නිල වශයෙන් නිවේදනය කළ සාමාන්‍ය පරිගණක සඳහා වන Nvidia RTX Spark AI චිප් එකේ තාක්ෂණික තොරතුරු, නිපදවා ඇති ආකාරය සහ එහි ඇති හැකියාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරය.

cracked-game-errors

ISDone.dll ඉදන් Missing DLLs දක්වා: Games වල එන errors තනියම හදාගමු.

Game එකක් crack කරලා පාවිච්චි කරනවා කියන්නේ ඒකේ DRM system එක අපි මොකක් හරි විදියකට රවට්ටනවා කියන එකයි. මෙතනදී ගොඩක් වෙලාවට අපේ computer එකේ තියෙන settings නිසා game එක run වෙන්න බාධා ඇති වෙන්න පුළුවන්.

hypervisor

මොකද්ද මේ Hypervisor (HV) කියන්නේ.

කාලයක් තිස්සේ Denuvo කියන්නේ game crack කරන අයට ලොකු හිසරදයක් වුණු DRM System එකක්. EMPRESS වගේ crackers ලා ඒක සම්පූර්ණයෙන්ම remove කරන්න try කරද්දී, අලුත් පරම්පරාවේ crackers ලා කරන්නේ ඒක අයින් කරන්නේ නැතුව, ඒක රවට්ටන එකයි. අන්න ඒ රවට්ටන method එකට තමයි Hypervisor-based Virtualization.

movie-qualities

CAM එකේ ඉඳන් BluRay වෙනකන්: Movie Qualities සහ Formats ගැන හැමදේම සිංහලෙන්.

ෆිල්ම් එකක් Download කරද්දී තෝරාගත යුතු හොඳම qualityය මොකද්ද? x264 සහ x265 කියන්නේ මොකද්ද සහ resolution ගැන සම්පූර්ණ විස්තරය.

stuxnet

Stuxnet කියන්නේ මොකද්ද? ලොව පළමු ඩිජිටල් ආයුධය ගැන ඔබ නොදන්නා රහස්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක් රහසිගතව විනාශ කළ Stuxnet Computer Worm සහ Cyber යුද කලාවේ ආරම්භය පිළිබඳව ලියැවුණු සම්පූර්ණ විස්තරය සිංහලෙන්.

data center

මොනාද මේ Data Centers කියන්නේ?

අද අපි ජීවත් වෙන ඩිජිටල් ලෝකයේ හදවත කියලා හඳුන්වන්න පුළුවන් මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒ තමයි Data Centers.

FitGirl

Repackers ලාගේ රහස: 60GB game එකක් 10GB කරන්නේ කොහොමද?

ඔයාලා Computer Games (PC Games) play කරන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම FitGirl හෝ DODI වගේ නම් අහලා ඇති. කොහොමද මෙයාලා මේ තරම් ලොකු file එකක් මේ තරම් පොඩි කරන්නේ?

scene-groups-vs-p2p

Scene Groups සහ P2P වෙනස: Torrent වලට මුලින්ම files release වෙන්නේ කොහොමද?

අන්තර්ජාලයේ හොර රහසේ ක්‍රියාත්මක වන Scene Groups සහ P2P (Torrent) අතර තියෙන වෙනස සහ අන්තර්ජාලයට මුලින්ම ෆිල්ම් සහ ගේම්ස් එන රහසිගත ක්‍රියාවලිය සිංහලෙන්.

nvidia-dgx-spark

DGX Spark: මැලේසියාවේ AI සුපිරි පරිගණකය ගැන සරලව | NVIDIA DGX Spark Sinhala

DGX H100 chips, InfiniBand Networking, සහ YTL Power සමඟ එකතු වෙලා NVIDIA මැලේසියාවේ නිර්මාණය කරන DGX Spark සුපිරි පරිගණකය ගැන සිංහලෙන් දැනගන්න

how-gpu-works

Graphics cards (GPU) වැඩ කරන හැටි සිංහලෙන්

GPU සහ CPU අතර වෙනස මොකක්ද? Graphics Card එකක් තත්පරයකට ගණනය කිරීම් කීයක් කරනවාද? මේ හැමදේම සරල සිංහලෙන් දැනගන්න.

💖 Support Us