Motion Picture Mafia Studio

🌙 ☀️

Young Sheldon(Beyond the Bazinga: A Look at the Heart of Young Sheldon).

Young Sheldon

Hello Guys අද ගෙනාවේ ලංකාවේ Underrated Series එකක් වුන Young Sheldon (Beyond the Bazinga: A Look at the Heart of Young Sheldon).

Story එක ගත්තොත් ඔයාලා බලල නැතත් Tv series බලන කෙනෙක් නන් Big Bang Theory ගැන අහල නැති වෙන්න විදිහක් නැ Big Bang Theory එකේ ඉන්න Sheldon Cooper ගේ පොඩි කාලේ ජිවිතේ ගෙවුණේ කොහොමද කියල තමා Young Sheldon Series එකේ තියෙන්නේ.1980 - 1990 කාලේ තමා Sheldon Cooper ගේ ළමා කාලේ ගෙවෙන්නේ. Sheldon කියන්නේ උපතින්ම සුපිරි මොලයක් තියන ළමයෙක් (අපි කලින් දුන්න Malcolm in the Middle Series එකේ Malcolm වගේ). අනිත් ළමයිට වඩා Sheldon තියන ප්‍රශ්න වෙනස් සහ එයා, එයාගේ පවුලේ අය, පාසලේ අය එයා එක්ක වැඩ කරන විදිය ලස්සනට මේ series එකේ build-up කරලා තියනවා.Sheldonගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ Lain Armitage, Sheldonගේ family එකේ sheldon ගේ හැම වැඩකට උදව් කරන එයගේ අම්ම විදියට රංගනයෙන් දායක වෙන්නේ Zoe Perry සහ තාත්තගේ චරිතයට දායක වෙන්නේ Lance Barber, Sheldon ට නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නවා, මේ දෙන්නත් එක්කත් sheldon වැඩ කරන විදිය ගොඩක් ලස්සනට ඉදිරිපත් කරලා තියනවා. Raegan Revord සහ Montana Jordan නංගි සහ අයියගේ චරිත වලට දායක වෙනවා. ඒවගේම story එකේ ප්‍රධාන role එකක් රග දක්වන sheldon ආච්චි විදියට Annie Potts රංගනයෙන් දායක වෙනවා. ඒවගේම Space X, Tesla කියන Company වල CEO විදියට ඉන්න Elon Musk නුත් රංගනයෙන් දායක වෙනවා.

Young Sheldon Series එක Comedy, Sitcom යන Genres වලට අයත් වෙනවා. සහ Chuck Lorre and Steven Molaro විසින් Young Sheldon create කරලා තියනවා.සහ Big Bang Theory Series එක නිර්මාණය කරලා තියෙන්නෙත් Chuck Lorre. Young Sheldon 2017 Sep 25 CBS Network එකේ මුලින්ම premiere වුණා. Ratings අතින් ගත්තොත් IMDB : 7.7/10, Rotten Tomatoes: 76%. IMDB Ranking අතින් 165 වන ස්ථානයේ සිටිනවා. ඒ වගේම Awards wins 8ක් සහ Nominations 32ක් Young Sheldon එකට හිමි වෙලා තියනවා.

හරි Guys Sheldon එයාගේ Family එක, යාලුවෝ, සමාජේ එක්ක එයාගේ life එක ගෙවන්නේ කොහොමද කියල බලන්න Download කරගෙනම බලන්න. මේ වගේ තව සුපිරි Series එකකින් නැවත හමුවෙමු.

By SANA

YOUNG SHELDON Trailer Promos Season 1 (2017) Big Bang Theory Spinoff Series

WhatsApp