Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

The Wheel of Time – ඉරණම, මායා බලය සහ ආලෝකය–අඳුර අතර සදාකාලික සටන!

post

ඔන්න fantasy ලෝකයට ආදරය කරන අයට තවත් සුපිරිම විස්තරයක් තමයි මේ අරගෙන ආවේ. The Wheel of Time කියන්නේ හරියට "Game of Thrones" හෝ "Lord of the Rings" වගේම මහා පරිමාණයෙන් නිර්මාණය වුණු, ලෝක ප්‍රකට නවකතා මාලාවක් ඇසුරෙන් නිපදවූ දැවැන්ත සිරීස් එකක්. කාලය කියන්නේ රෝදයක් (Wheel) වගේ නැවත නැවත කැරකෙන දෙයක් කියන සංකල්පය මත තමයි මේ මුළු කතාවම ගොඩනැඟෙන්නේ.

Ratings

කතාව මොකක්ද? (The Plot by Seasons)

Main Characters (ප්‍රධාන චරිත)

Series Details

ඇයි මේක අනිත් ඒවට වඩා වෙනස්? (Why it's Different)

කතාව Seasons 3 කින් අවසන් වුණත්, Fantasy රසිකයින් අතර මෙය සදාකාලික මතකයක් ඉතිරි කළ නිර්මාණයක් වනු නොඅනුමානයි.මේ සිරීස් එකේ Magic system එක ගැන සහ Rand ගේ වෙනස් වීම ගැන ඔයාලට මොකද හිතෙන්නේ? Please add comments.

By ima

The Wheel Of Time – Official Trailer | Prime Video

💬 Comments

WhatsApp