Hello Guys අද ගෙනාවේ ලංකාවේ Underrated Series එකක් වුන Fringe (Traditional Mystery of the week Series).
Fringe Series එක Sci-Fi, Suspense Mystery, Thriller යන Genres වලට අයත් වෙනවා. Series එකේ Story එක FBI Agent කෙනෙක් වුන Olivia Dunham සහ Eccentric Scientist(වෙනස් විදියට හිතන) කෙනෙක් වෙන Walter Bishop(මානසික ලෙඩකුත් තියනවා) සහ ඔහුගේ පුතා වන Peter Bishop යන චරිත මත පදනම් වී ඇත.Story එක ගත්තොත් මේ තුන් දෙනා එකතු වෙලා Fringe Events(X files වගේ) පිළිබද පරීක්ෂණ සිදුකරමින් ඉන්න කොට ඔවුන්ට Parallel Uiverses(සමාන්තර විශ්වයන්) සහ Walter Bishop ගේ පරණ අත්හදා බැලීම් සම්බන්ද තොරතුරු හමුවෙනවා. තව කියන්න ගියොත් Guys Story එක Spoil වෙනවා, Oliva, Walter සහ Peter, Parallel Uiverses එක සහ Walter Bisop ගේ පරණ අත්හදා බැලීම් එක්ක වැඩ කරන්නේ කොහොමද කියල බලන්න Series එක Download කරගෙනම බලන්න.Fringe එක දෙවෙනි වෙන්නේ The X Files එකට විතරයි.
Fringe Series එක J. J. Abrams, Alex Kurtzman, and Roberto Orci විසින් නිර්මාණය කර ඇත. Production Companies ලෙස Bad Robot සහ Warner Bros.Televison සහ Fox Televison වල 2008 premiere විය. Ratings අතින් ගත්තොත් IMDB : 8.4/10, Rotten Tomatoes: 90%. IMDB Ranking අතින් 433 වන ස්ථානයේ සිටිනවා. තවද 2011 People's Choice Award for Favorite Sci-Fi/Fantasy Show යන Award එක Fringe එකට හිමි වෙනවා.
Finnaly ඔයා science fiction fan කෙනෙක් හරි ඔයාගේ Perception of Reality එකට challenge කරන කෙනෙක් නන් miss කරගන්නේ නැතුව අනිවරෙන්ම බලන්න Highly Recommended. හරි Guys එහෙනන් මේ වගේ තව සුපිරි Series එකකින් නැවත හමුවෙමු. "There are no limits, except for those we impose upon ourselves" - Dr. Walter Bishop