Motion Picture Mafia Studio

🌙 ☀️

A Minecraft Movie 2 Announced

United Kingdom Read this in English

Minecraft2

Warner Bros. සහ Legendary විසින් Minecraft Movie 2 movie එක announced කරලා තියනවා. 2027 July 23 theaters වලට release කරනවා කියලා වැඩි දුරටත් සදහන් කරලා තියනවා. ඒ වගේම ඒ The Legend of Zelda, live action movie එක release වෙලා මාස කීපයකට පසුවයි.

හරි time එකටම movie එක release කරොත් Minecraft 2 movie එක The Simpsons Movie 2 එක release කරන දවසෙමයි release වෙන්නේ.

2025 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද Minecraft movie එක ලොව පුරා ඩොලර් මිලියන 950 කට වඩා ආදයමක් උපයා ඇත. ඒක all the time highest grossing video game movies අතර 2 වෙනි තැනට පත් වෙලා තියනවා. තවද highest grossing movies අතර 69 වන ස්තානයේ රැදී සිටිනවා. ඒ අනුව Minecraft Movie 2 එක announced කරන එක ලොකු පුදුමයක් නෙමේ. කොහොමත් April වල movie එක released කරාට පස්සේ Warner Bros.හි top bossesලා නන් කිව්වේ කොහොමත් sequel එකක් කොහොමත් එනවා කියලා.

Hollywood Reporter එකට අනුව Original director Jared Hess නැවතත් අධ්‍යක්ෂණයට සහ සම-රචනයට දායක වෙනවා. Main Castලා විදියට දායක වුන Jack Black, Jason Momoa, Danielle Brooks, Emma Myers, and Sebastian Hansen sequel එකට එනවද කියලා හරියටම confirm කරලා නැහැ.

minecraft x

By SANA

WhatsApp