Motion Picture Mafia Studio

Ad 1
🌙 ☀️

The Art of Sarah (2026) – සුපිරි වෙළඳ නාම සහ බොරු අනන්‍යතාවල රහස්!

the-art-of-sarah

ඔන්න අද අරගෙන ආවේ 2026 පෙබරවාරි 13 වැනිදා Netflix හරහා නිකුත් වුණු, බලනකොට හුස්ම හිරවෙන මට්ටමේ අලුත්ම South Korean Mystery Thriller Series එකක්. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ අපේ "Mr. Queen" එකේ හිටපු Shin Hye-sun සහ "Stranger" එකේ හිටපු Lee Joon-hyuk. ධනය සහ බලය වෙනුවෙන් තමන්ගේ අනන්‍යතාවය වුණත් මාරු කරන එක ගැහැණියකගේ දරුණු සටනක් තමයි මේකේ තියෙන්නේ.

Ratings

කතාව මොකක්ද? (The Plot)

Main Characters (ප්‍රධාන චරිත)

Series Details

ඇයි මේක අනිත් ඒවට වඩා වෙනස්? (Why it's Different)

ඉතින් ඔයාලත් "Anna" හෝ "Celebrity" වගේ කතා වලට කැමති නම්, The Art of Sarah අනිවාර්යයෙන්ම බලන්න. "අපි දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි" කියලා මේක බලද්දී ඔයාලටම තේරේවි!

By ima

The Art of Sarah | Official Trailer | Netflix [ENG SUB]

WhatsApp