ඔන්න අද අරගෙන ආවේ ලඟදී රිලීස් වුණු මාරම කුතුහලයක් තියෙන K-Drama එකක්. මේක නිකන්ම ආදර කතාවක් නෙවෙයි, මිනිස්සුන්ගේ තියෙන අඳුරු පැති හාරලා බලන ලස්සන Psychological Thriller Series එකක්. "අහිංසක මූණක් පිටුපස හැංගුණු දරුණු රහස්" ගැන බලන්න කැමති අයට මේක සුපිරිම TV series එකක්!
මේ කතාවේ ඉන්නේ Baek Ah-jin (Kim Yoo-jung) කියලා ලස්සන කෙල්ලෙක්. හැබැයි මේ ලස්සන මූණ පිටිපස්සේ ඉන්නේ තමන්ට ඕන දේවල් ලබාගන්න ඕනෑම කෙනෙක්ව පාවිච්චි කරන, අනුකම්පාවක් නැති Sociopath චරිතයක්.
එයා තමන් වටේ ඉන්න පිරිමින්ව පාවිච්චි කරලා ලොකු ගමනක් යන්න හදන්නේ. හැබැයි එයාගේ මේ සෙල්ලම අස්සේ අතීතයේ රහස් එකින් එක එළියට එන්න ගන්නවා. ආදරය, පලිගැනීම සහ බලය අතර මැද කෙරෙන මාරම සටනක් තමයි මේකේ තියෙන්නේ.
Anti-Hero Lead: සාමාන්‍ය කතාවල වගේ නෙවෙයි, මේකේ ප්‍රධාන චරිතය (Heroine) කියන්නේ වැරදි වැඩ කරන කෙනෙක්. ඒකයි මේ කතාවේ තියෙන වෙනස.
Kim Yoo-jung ගේ රංගනය: අපි මෙච්චර කල් දැකපු අහිංසක Kim Yoo-jung නෙවෙයි මේකේ ඉන්නේ. එයාගේ Acting නම් පිස්සු හැදෙනවා.
Suspense: හැම episode එකක්ම ඉවර වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි කුතුහලයක් ඉතුරු කරලා.
Download Dear X